Browsing Sinhalese translation

91 of 97 results
91.

There were problems running kpsewhich. As a result, some font files could not be located, and your document might be unreadable.

Possible reason: The kpsewhich program is perhaps not installed on your system, or it cannot be found in the current search path.

What you can do: The kpsewhich program is normally contained in distributions of the TeX typesetting system. If TeX is not installed on your system, you could install the TeX Live distribution (www.tug.org/texlive). If you are sure that TeX is installed, please try to use the kpsewhich program from the command line to check if it really works.

kpsewhichක්‍රියාත්මක කිරීමේ දෝශයක් හට ගැණිනි. එම නිසා ඇතැම් අකුරු ගොනු සොයාගත නොහැකි බැවින් ඔබේ ලේඛනය කියවිය නොහැකි විය හැක.

විය හැකි හේතුව: ඇතැම් විට ඔබේ පද්ධතිය මත kpsewhich වැඩසටහන ස්ථාපනය නොකර ඇති හෝ වත්මන් මඟෙහි සොයාගත නොහැකි විය හැක.

ඔබට කල හැක්කේ කුමක්ද: kpsewhich වැඩසටහන බොහෝ විට TeX යතුරුලියනය පද්ධති තුළ ඇතුළත් වේ. TeX ඔබේ පද්ධතිය මත ස්ථාපනය වී නොමැති නම් ඔබට TeX සජීව සංස්කරණය (www.tug.org/texlive) ස්ථාපනය කල හැක. ඔබට TeX ස්ථාපිත බව විශ්වාස නම් කරුණාකර kpsewhich වැඩසටහන විධාන රේඛාවේ ක්‍රියාත්මක වේදැයි බලන්න.

Translated by Danishka Navin
Located in fontpool.cpp:296
91 of 97 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.