Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
8190 of 97 results
81.
Checksum mismatch for font file %1
%1 අකුරු ගොනුව සඳහා පිරික්සීම නොගැලපිනි
Translated by Danishka Navin
Located in TeXFontDefinition.cpp:123
82.
Cannot recognize format for font file %1
%1 අකුරු ගොනුව සඳහා හැඩසවිය හඳුනාගත නොහැක
Translated by Danishka Navin
Located in TeXFontDefinition.cpp:171
83.
Okular is currently generating bitmap fonts...
Okular දැන් බිට්මැප් අකුරු නිපදවයි...
Translated by Danishka Navin
Located in fontpool.cpp:39
84.
Aborts the font generation. Do not do this.
අකුරු ජනනය වසාදමයි. මෙය සිදු නොකරන්න.
Translated by Danishka Navin
Located in fontpool.cpp:40
85.
Okular is currently generating bitmap fonts which are needed to display your document. For this, Okular uses a number of external programs, such as MetaFont. You can find the output of these programs later in the document info dialog.
Okular දැන් ඔබේ ලේඛනය පෙන්වීමට ඇවැසි බිට්මැප අකුරු ජනනය කරයි. මේ සඳහා Okular විසින් MetaFont වැනි බාහිර වැඩසටහන් කිහිපයක් යොදාගනී. ඔබට මෙම වැඩසටහන් පසුව ලේඛන තොරතුරු සංවාදයේදී දැකිය හැක.
Translated by Danishka Navin
Located in fontpool.cpp:41
86.
Okular is generating fonts. Please wait.
Okular අකුරු ජනනය කරයි. කරුණාකර රැඳෙන්න.
Translated by Danishka Navin
Located in fontpool.cpp:44
87.
<qt><p>Okular was not able to locate all the font files which are necessary to display the current DVI file. Your document might be unreadable.</p></qt>
<qt><p>Okular හට වත්මන් DVI ගොනුව පෙන්වීමට ඇවැසි සියළුම අකුරු ගොනු සොයාගත නොහැකි විය. ඔබේ ලේඛනය කියවිය නොහැකි විය හැක.</p></qt>
Translated by Danishka Navin
Located in fontpool.cpp:225
88.
Not All Font Files Found
සියළු අකුරු ගොනු හමු නොවිනි
Translated by Danishka Navin
Located in fontpool.cpp:229
89.
Locating fonts...
අකුරු හඳුනාගනිමින්...
Translated by Danishka Navin
Located in fontpool.cpp:240
90.
<p>Okular relies on the <b>kpsewhich</b> program to locate font files on your hard disk and to generate PK fonts, if necessary.</p>
<p>Okular ඇවැසි නම් PK අකුරු ජනනය කිරීම සඳහා දෘඩ තැටියෙන් අකුරු සොයා ගැනීමට <b>kpsewhich</b> වැඩසටහන මත පදනම් වේ.</p>
Translated by Danishka Navin
Located in fontpool.cpp:288
8190 of 97 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin.