Browsing Sinhalese translation

Don't show this notice anymore
Before translating, be sure to go through Ubuntu Translators instructions and Sinhalese guidelines.
149158 of 289 results
149.
Error copying bluetooth configuration
Type: error
Description
බ්ලුටූත් වින්‍යාසගතකෙරුම පිටපත් කිරීමේ දෝෂය
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in ../ubiquity.templates:151001
150.
An error occurred while copying the bluetooth settings. The installation will continue, but the bluetooth configuration will have to be set up again in the installed system.
Type: error
Description
බ්ලුටූත් සැකසුම් පිටපත් කරන අතරතුරදී දෝෂයක් හට ගැනුණි. ස්ථාපනය දිගටම යයි, නමුත් ස්ථාපිත පද්ධතිය තුල බ්ලුටූත් වින්‍යාසගතකෙරුම නැවත වරක් සැකසීමට සිදුවේ.
Translated and reviewed by පසිඳු කාවින්ද
Located in ../ubiquity.templates:151001
151.
Error restoring installed applications
Type: error
Description
ස්ථාපිත යෙදුම් ප්‍රතිපිහිටුවීමේ දෝශයක්
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:150001
152.
An error occurred while restoring previously-installed applications. The installation will continue, but you may have to manually reinstall some applications after the computer reboots.
Type: error
Description
පෙර-ස්ථාපිර යෙදුම් ප්‍රතිස්ථාපනයේ දෝශ හට ගැනිනි. ස්ථාපනය ඉදිරියට යන නමුත් ඔබට පරිගණකය නැවත ආරම්භ වූ පසු ඇතැම් යෙදුම් නැවත ස්ථාපනයට සිදුවේ.
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:150001
153.
Calculating files to skip copying...
Type: text
Description
පිටපත් කිරීම මගහැරීම සඳහා ගොනු ගණනය කරමින්...
Translated and reviewed by ජීවන්ත ලේකම්වසම්
Located in ../ubiquity.templates:157001
154.
Installing language packs
Type: title
Description
භාශා කට්ටල ස්ථාපනය කරමින්
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:158001
155.
Downloading language packs (${TIME} remaining)...
Type: text
Description
භාශා කට්ටල බාගනිමින් (ඉතිරි කාලය ${TIME})...
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:159001
156.
Failed to unmount partitions
Type: boolean
Description
කොටස් විසන්ධි කිරීම අසාර්ථක විය
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:168001
157.
The installer needs to commit changes to partition tables, but cannot do so because partitions on the following mount points could not be unmounted:
Type: boolean
Description
ස්ථාපකයට කොටස් වගුව වෙනස් කිරීමට ඇවැසියු, නමුත් පහත රැඳවුම් ස්ථාන විසන්ධි කර නොමැති බැවින් එය සිදුකල නොහැක:
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:168001
158.
Please close any applications using these mount points.
Type: boolean
Description
කරුණාකර මෙම රැඳවුම් ස්ථාන භාවිත කරන සෑම යෙදුමක්ම වසන්න.
Translated by Danishka Navin
Located in ../ubiquity.templates:168001
149158 of 289 results

This translation is managed by Ubuntu Sinhala Translations, assigned by Ubuntu Translators.

You are not logged in. Please log in to work on translations.

Contributors to this translation: Danishka Navin, ජීවන්ත ලේකම්වසම්, පසිඳු කාවින්ද.