Translations by පසිඳු කාවින්ද

පසිඳු කාවින්ද has submitted the following strings to this translation. Contributions are visually coded: currently used translations, unreviewed suggestions, rejected suggestions.

138 of 38 results
1.
Connecting...
2012-05-04
සම්බන්ධ වෙමින්...
4.
Restart to Continue
2011-06-28
ඉදිරියට යාම සඳහා යලි අරඹන්න
10.
Try ${RELEASE}
2011-06-28
${RELEASE} අත්හදා බලන්න
11.
Install ${RELEASE}
2011-06-28
${RELEASE} ස්ථාපනය කරන්න
14.
You may wish to update this installer.
2011-06-30
ඔබ හට මෙම ස්ථාපකය යාවත්කාලින කෙරුමට සිතෙනවා ඇති.
17.
Choose your keyboard layout:
2011-06-30
ඔබේ යතුරු පුවරුවෙහි සැලසුම තෝරන්න:
18.
Type here to test your keyboard
2011-06-30
ඔබේ යතුරු පුවරුව පරික්ෂා කෙරුම සඳහා මෙතැන යතුරු ලියනය කරන්න
19.
Detect Keyboard Layout
2011-06-30
යතුරු පුවරුවෙහි සැලසුම අනාවරණය කරන්න
20.
Detect Keyboard Layout...
2011-06-30
යතුරු පුවරුවෙහි සැලසුම අනාවරණය කරන්න...
21.
Please press one of the following keys:
2011-06-30
කරුණාකර පහත දැක්වෙන යතුරු වලින් එකක් ඔබන්න:
22.
Is the following key present on your keyboard?
2011-06-30
පහත දැක්වෙන යතුර ඔබේ යතුරු පුවරුවෙහි පවතිනවද?
24.
Your name:
2011-06-30
ඔබේ නම:
25.
Pick a username:
2011-06-30
පරිශීලක නාමයක් තෝරාගන්න:
27.
Must start with a lower-case letter.
2012-05-05
කුඩා අකුරකින් ආරම්භ විය යුතුය.
28.
May only contain lower-case letters, digits, hyphens, and underscores.
2012-05-05
කුඩා ප්‍රමාණයේ අකුරු, සංඛ්‍යාංක, සමාස විහ්න, සහ යටි ඉරි පමණක් අඩංගු විය යුතුය.
30.
Choose a password:
2011-06-30
මුර පදයක් තෝරන්න:
32.
Password
2011-06-30
මුරපදය
33.
Confirm password
2011-06-30
මුර පදය තහවුරු කරන්න
34.
Confirm your password:
2011-06-30
ඔබේ මුර පදය තහවුරු කරන්න:
35.
Your computer's name:
2011-06-30
ඔබේ පරිගණකයෙහි නාමය:
37.
Must be between 1 and 63 characters long.
2012-05-05
1 ත් 63 අතර අක්ෂර ගණනකින් යුක්ත විය යුතුය.
38.
May only contain letters, digits, hyphens, and dots.
2012-05-05
අකුරු, සංඛ්‍යාංක, සමාස විහ්න, සහ තිත් පමණක් අඩංගු විය යුතුය.
39.
May not start or end with a hyphen.
2012-05-05
සමාස විහ්නයක් සමඟ ආරම්භ හෝ අවසාන නොවිය යුතුය.
40.
May not start or end with a dot, or contain the sequence "..".
2012-05-05
තිතක් සමඟ ආරම්භ හෝ අවසාන නොවිය යුතු අතර ".." අන්වය අඩංගු නොවිය යුතුය.
42.
Passwords do not match
2011-06-30
මුරපදයන් නොගැලපේ
43.
Short password
2011-06-30
කෙටි මුරපදයකි
51.
Installation type
2011-09-16
ස්ථාපනයේ වර්ගය
103.
Connect
2011-09-16
සම්බන්ධ කරන්න
104.
Stop
2011-09-16
නවත්වන්න
149.
Error copying bluetooth configuration
2012-05-04
බ්ලුටූත් වින්‍යාසගතකෙරුම පිටපත් කිරීමේ දෝෂය
150.
An error occurred while copying the bluetooth settings. The installation will continue, but the bluetooth configuration will have to be set up again in the installed system.
2012-05-05
බ්ලුටූත් සැකසුම් පිටපත් කරන අතරතුරදී දෝෂයක් හට ගැනුණි. ස්ථාපනය දිගටම යයි, නමුත් ස්ථාපිත පද්ධතිය තුල බ්ලුටූත් වින්‍යාසගතකෙරුම නැවත වරක් සැකසීමට සිදුවේ.
191.
Connecting this computer to a wi-fi network allows you to install third-party software, download updates, automatically detect your timezone, and install full support for your language.
2012-05-05
මෙම පරිගණකය වයි-ෆයි ජාලයකට සම්බන්ධ කිරීමෙන් ඔබ හට තුන්වන-පාර්ශවයේ මෘදුකාංග ස්ථාපනය කිරීම, යාවත්කාලීන බාගත කිරීම, ස්වයංක්‍රීයව ඔබේ වේලා කලාපය හදුනා ගැනීම, සහ ඔබේ භාෂාව සඳහා සම්පූර්ණ සහය ස්ථාපනය කිරීමට ඉඩ ලබා දේ.
192.
Password:
2012-05-04
මුරපදය:
193.
Display password
2012-05-04
මුරපදය පෙන්වන්න
194.
I don't want to connect to a wi-fi network right now
2012-05-05
මට දැන් වයි-ෆයි ජාලයකට සම්බන්ධ වීමට අවශ්‍ය නැහැ
195.
Connect to this network
2012-05-04
මෙම ජාලය වෙත සම්බන්ධ වන්න
199.
%d smaller partitions are hidden, use the advanced partitioning tool for more control
2012-05-05
කුඩා විභාජක %d ක් සඟවා ඇත, වැඩිදුර හැසිරවීම සඳහා උසස් කොටස්කර මෙවලම භාවිතා කරන්න
200.
1 smaller partition is hidden, use the advanced partitioning tool for more control
2012-05-05
කුඩා විභාජක 1 ක් සඟවා ඇත, වැඩිදුර හැසිරවීම සඳහා උසස් කොටස්කර මෙවලම භාවිතා කරන්න